
(චමිලා අල්විස්)
හොරණ, වවුලගල, ප්‍රදේශයේ ටයර් කර්මාන්ත ශාලාවක අද(29) උදෑසන ඇතිවූ ගින්නකින් එම කර්මාන්තශාලාව ගිනිගෙන දැවෙමින් පවතින බව හොරණ පොලිසිය කියයි.
මෙම ගින්න නිවා දැමීම සඳහා හොරණ නගර සභාවේ ගිනි නිවන ඒකකය කටයුතු කරමින් සිටි.එම කම්හල ඇතුළත කිසිදු පුද්ගලයෙකු නොමැති බව කර්මාන්ත ශාලාවෙහි ප්‍රධානීහු පවසති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජපක්ෂ හොර සල්ලි ටයර් එකද?
අවුරුද්ද අවසානයේ රක්ෂණ සම්බන්ධයෙන් අපි අහලා පුරුදු කර්මාන්ත ශාලා සහ නිෂ්පාදන ආයතනවල ඇතිවන සාමාන්‍ය ගිනිගැනීමක් වත්ද?
මැරියට් අක්කා ඔය හොර සල්ලි කතාව? පළමුව උගන්ඩා සල්ලි ගේන්නකෝ ඉතිරිය පසුවනේ...!