(අංජුල මහික වීරරත්න)
ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් නියමිත උපදෙස් වලට පරිබාහිරව කටයුතු කරන ඉන්ධන හල් හිමියන්ට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගන්නා බව රජය නිවේදනය කරයි.
ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබා දීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් විශේෂ දුරකතන අංක ස්ථාපිත කර ඇති අතර, එම අංක වෙත අදාළ තොරතුරු ලබාදෙන ලෙස මහජනතාවගෙන් රජය ඉල්ලා සිටී.
0112106767 සහ 0117296130 එම දුරකතන අංක වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd