IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හරක්කටාගෙන් - සලිඳුගෙන් දින 90 ප්‍රශ්න කරයි

(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මැඩගස්තරයේ දී අත්අඩංගුවට ගෙන අද අලුයම දිවයිනට රැගෙන ආ මත්ද්‍රව්‍ය  සහ සංවිධානාත්මක අපරාධ සිදු කිරිම සම්බන්ධව බව කියන  නදුන් චින්තක නොහොත් හරක් කටා සහ පානදුරේ සලිදු ගුණරත්න නොහොත් කුඩු සලිදු  දින 90 ක රැඳවුම් නියෝග මත වැඩිදුර ප්‍රශ්න කිරීම අවසර ලබාගත් බව   පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

සැකකරුවන්  මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවා ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය  පවසයි.

මැඩගස්කර රාජ්‍යයේ දී අත්අඩංගුවට පත් වූ සැකකරුවන් අපරාද පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ  මැඩගස්තරයට ගොස්  සැකකරුවන් දෙදෙනා අද දින ගුවන් මගින් මෙරටට ගෙන ඒමට කටයුතු කරන ලදී.

 

 



අදහස් (4)

හරක්කටාගෙන් - සලිඳුගෙන් දින 90 ප්‍රශ්න කරයි

සෙනෙවිරත්න Wednesday, 15 March 2023 10:34 PM

ආයුධ පෙන්නන්න එක්කගෙන ගිහින් වැඩේ ඔතනිං ඉවර කරන්න එපා

:       1       2

සමන් Thursday, 16 March 2023 06:21 AM

අර රිට් පෙත්සමේ කියල තියෙන ඒ්ව නොකර ඒවගේ වෙන උපායක් හොයාගන්න බලමු ද

:       0       2

janahitha Thursday, 16 March 2023 09:15 AM

හරක් කටා මහතා පර්ලිමෙන්තුවට පත් කරමු. පොහොට්ටුවෙන් බැරි නිසා සමගිජන බල වෙගයෙන් පත් කරමු. ආර්තිකය හොඳට හදනව සහතිකයි.

:       0       7

සමිත හිමි කුරුණෑගල Thursday, 16 March 2023 02:47 PM

හිරේට යවයි. ටික දවසකින් නිදොස්කොට නිදහස් කරයි. ඕකනේ ලංකාවේ නීතිය.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 417 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1026 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site