
(විමුක්ති එස් රුද්‍රිගු)
මැඩගස්රකයේ ඉවාටෝ ජාත්‍යාන්තර ගුවන්තොටුපොළේ දී සඳුන් චින්තක හෙවත් හරක්කටා ඇතුළු ශ්‍රී ලංකිකයන් අට දෙනකු අත්අඩංගුවට ගත් බව මැඩගස්කර ආරක්ෂක අංශ නිලවශයෙන් අද දැනුම් දුන් බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය කියයි
මැඩගස්තරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් නොමැති බැවින් සීසෙල්ස් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යයාලයට මේ බව දැනුම් දී ඇත.
අත්අඩංගුවට ගත් පිරිස අරත ඔහුගේ සහ බිරියගේ පියා ද සිටින බව එම කාර්යංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෛත්‍රීපාල අද බලයේ හිටියා නම්, එදා කන්ජිපානි සහ මදුෂ් ඩුබායිවල අත්අඩංගුවට පත් වූ මොහොතේ ඔහු ලකුණු දාගත්තු වගේ, ඔහු මේකට ලකුණු දාගනීවී.
මේ සැරේවත් අතනෑර ගෙනැල්ලා නිසිපරිදි කටයුතු කරමු. ආවුධ පෙන්වීමට ගෙනයාම ඉතා යෝග්‍යයි, කෙටි කලකින්ම. නැතිනම් දේශපාලුවන් මොවුන්ව නිදහස් කරයි. මේ අයගේ ගෝලයොනේ...
මැඩගස්කරයේ ඉන්න හරක් කටාව ඇල්ලුවා රට ඇතුලේ ඉන්න කිඹුල් කටා හෙවත් කානු කටාගේ කට පොඩි කරන්න කෙනෙක් තමයි නැත්තේ බොලන්.