(සුජිත් හේවාජුලිගේ )
හොරු එක්ක ජාතික ආණ්ඩුව පිහිටුවීමට සූදානම් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
"අපි අතරේත් හොරෙක් දෙන්නෙක් ඉන්නවනම් ඒ අයත් යනවනම් කැමතියි" යැයිද ඔහු සඳහන් කළේය.
සමහරුන් පක්ෂයෙන් ඉවත්ව යෑමට කතා කරන බවත් ඒ අය එක හොඳ බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’හොරු අපෙන් යන එක හොඳයි’
Pradeep Kumara Sunday, 23 April 2023 04:59 PM
හොරෙක් දෙන්නෙක් ඉන්නවානම් කියන්නේ ඇයි? බහුතරයක්ම හොරුනේ ඉන්නෙ. එක පක්ෂයකින් තව පක්ෂයකට හොරු ටික මාරු කරලා වැඩක් නෑ. එක්කෝ මේ හොරුන්ව දේශපාලනයෙන් අතුගා දමන්න ඕන, එහෙම නැත්නම් රටින් පිටුවහල් කරන්න ඕන.
Pradeep Kumara Sunday, 23 April 2023 05:00 PM
හොරෙක් දෙන්නෙක් ඉන්නවානම් කියන්නේ ඇයි? බහුතරයක්ම හොරුනේ ඉන්නෙ. එක පක්ෂයකින් තව පක්ෂයකට හොරු ටික මාරු කරලා වැඩක් නෑ. එක්කෝ මේ හොරුන්ව දේශපාලනයෙන් අතුගා දමන්න ඕන, එහෙම නැත්නම් රටින් පිටුවහල් කරන්න ඕන.
Bunny Preena Monday, 24 April 2023 08:50 AM
ඔබතුමා කෙලින් කතා කරන නිර්භීත ගෞරවනීය පුද්ගලයෙක්
පොඩි සිඤ්දො. Monday, 24 April 2023 12:35 PM
ඔය කියන්නෙ දතා නොහොත් කිඹුලා ගැන නේද?