
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ විවේක ප්‍රදේශය (Rest Area) රාජපක්ෂවරුන් අවුරුදු 99කට බදු දී ඇත්තේ රුපියල් දසදහසකට බව ප්‍රවාහන මහාමාර්ග සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
එම මාර්ගයට බිලියන ගානක් නාස්ති කර ඇතැයි පැවසූ අමාත්‍යවරයා මාලිමා ආණ්ඩුවේ එවැනි නාස්තිකාර සැලසුම් නැතැයිද ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පචයා. ඕකට උත්තර ලැබුණා.
ඕක බදු දුන්නේ රක්ෂණ සංස්ථාව යටතේ තියන සමාගමකට. දෙපැත්තම ආණ්ඩුවේ. කෝටි ගාණකට ආණ්ඩුවෙන් අරන් ආණ්ඩුවටම දෙන්න ඕනෑද බොරුවට බයිලා නොගහ, දැන් ඉති ආපසු ගනින්කෝ...!
බදු දීලා තියෙන්නේ ආණ්ඩුවට අයිති රක්ෂණ සමාගමට. මේ හදන්නේ සුලු ගාණක් වැඩිකරලා පැලවත්තට කප්පම් ගෙවන බිස්නස්කාරයෙකුට දෙන්න වගේ. එහෙම නැත්නම් තවත් බූරු කතාවක්...
වසර 99ටම රුපියල් 10000 ට බදු ගත්ත වාසනාවන්තයා කවුද?
බදු ගිවිසුම අවලංගු කරන්න. පාර්ලිමේන්තුවේ බහුතරය ඉන්නවා නේද? වැඩිය කල් ගන්න එපා. දැනටමත් මාස 8 ක් ගෙවිලා ගියා.
මේ මෝඩ මනුස්සයාට අනුකම්පා කරන්න! මරු කියවනවා!
ඕක බදු දීලා තිබෙන්නේ රක්ෂණ සංස්ථාවට බව කියන්න කතාව ඇත්තද ඇමතිතුමා...?
අනේ මගේ කට...! 10000 කට බදු දුන්නා කියන්නේ, ගිණුම් පොත්පත් වල
වසර 99 ක බද්ද රුපියල් 10 000 කට දෙන්න තරම් දානපතියන් මෙරටට පහළ වෙන්නේ මැදමූලන ඉලව්වෙන්ම විතරයි ! ඔය 10 000 කියන්නේ විගණකාධිපති දෙපාර්තමේන්තුවට පෙන්වන්න, හන්දියේ කඩේ මුදලාලිගේ ගණන් පොත වගේ එකක කුරුටු ගාපු ඉලක්කම් පේළියක් පමණකි. බද්දෙන්, හොර රහසේ ගත් ලක්ෂ කෝටි ගණනක් පවුලේ අයගේ ගිණුම් වලට "සුරුස්" ගාලා ඒ දවස්වලම ඇතුල් වෙන්න ඇති...
මේ ඇදගෙන නාලා තියෙන්නේ ඇමතියෙක්! වස විලිලජ්ජාවක් නේ. ආණ්ඩුවේ ඇමතියෙක් වෙලත් ආණ්ඩුවට අයිති ආයතන ගැන දන්නේ නැහැ!
දැන දැන බොරු ප්‍රෝඩා කතා එපා. ඕක ආණ්ඩුවේ ආයතනයක්. ඔය ගාණට හරි බදු ගැනීමයි වරද...
ඔය තරම් පච කියන්න එපා. දැනට ඡන්ද පදනම 12% වැටිලා තියෙන්නේ. ඉක්මණට පළාත් සභා තියන්න.
ඔය බදු ගිවිසුමේ පාර්ශව කරුවෝ දෙන්නාම පාලනය වෙන්නේ ආණ්ඩුවෙන්, ඕක වෙනස් කරන්න ඕනේ නම් වෙනස් කරගන්න. බොරුවට ජනතාව නොමග යවන්නේ නැතුව...