(සුජිත් හේවාජුලිගේ)
ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන්ට පාස්කු ඉරුදින ප්‍රහාර පිළිබඳ කරුණු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අනිද්දා 06 පෙනී සිටින ලෙසට දැනුම් දී ඇත.
පාස්කු ඉරුදින ප්‍රහාර සමඟ එල්ලවූ චෝදනා හේතුවෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා එම තනතුරින් ඉල්ලා අස්වූ අතර හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ජනාධිපතිවරයා විසින් අනිවාර්ය නිවාඩු යවනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හාදයෝ දෙන්නත් මුළු සර්වාංගේම ඔතාගෙන එයිද දන්නැහැ ? ඔන්න පණ යනවා මෙන්න පණ යනවා කියල රගාගෙන. මොකද ඇහුවොත් නම් උසස් ආරක්ෂක නිලධාරීන් නමුත් ශරීර යෝග්‍යතාවය ( ෆිට්නස් ) බින්දුවයි ලැජ්ජයි..විශේෂයෙන් ආරක්ෂක නිලධාරීන්ගේ එසේ ශරීර යෝග්‍යතාවය ශුන්‍ය නම් මුලින්ම කල යුත්තේ ඒ සියල්ලෝම විශ්‍රාම යැවිය යුතුය. එවන් පිරිස් මහජන මුදල් ගෙවමින් නඩත්තු කිරීමත් මහා පවකි. ඔවුන් කෙසේවත් සේවයට සුදුසු නැතිබව අපගේ හැගීමයි. මෙය සියලුම හමුදාවන් කෙරෙහි යොමු කරයුතු කරුණක් බැවින් මෙම අදහස් අපගේ බදුමුදල් වලින් ජීවිකාව ගෙවන 225 වූ රිලව් රැලට කියවීමට හැකිවේවා.........
මේ අහිංසක නිලධාරින් දෙදෙනාවම වැරදි කරුවෝ කරාවි .... මොකද ඒ අය බේරෙන්න අපේ රටේ විශේෂයෙන් පාර්ලිමේන්තුවේ කොහෙද සාදාරණයක් ...බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන් ගේ
ජනාධිපති ඇතුළු විශේෂ කාරක සභාවට කියන්නේ නිවැරදි තීන්දුවක් නොලැබුනොත් දේව නීතියෙන් කාට කාටත් දඩුවම් ලැබේවි එක නවත්තන්න කාටවත් බරු වේවි
මේ සිදුවීමේ වැරදි කවුද කියා මුළු ලෝකයාම දන්නවා නිකන් බොරුවර මේ අහිංසකයෝ දෙන්න අල්ල ගන්න එපා
කමිටුවේ තීන්දුව කමිටු පත්කළ අයගේ වුවමනාව වේ. තීන්දුව දැන් කාටත් හිතාගන්න පුළුවන්...
හැබැයි කමිටුවේ මහතුනි තීන්දුව සාධාරණ එකක් බව ජනතාව හිතනවා වැරදුනෙත් ඔයාලට ජනතාව කතිරෙන් පිළිතුරු
දිය මිටි තැනින් වතුර බැසීම.