බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර ස නුවරඑළිය දිස්ත්‍රික්කවලත්  විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

බස්නාහිර ස සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත්  ඇතැම් ස්ථානවලට මිලි මිටර් 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

අනුරාධ්පුර සහ හම්බන්හතාට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට ත්‍රිකුණාමලය  දිස්ත්‍රික්කවලත්   විටින් විට තරමක තද සුළ ඇති විය හැකියි.