IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


හෙම්මාතගම තරුණයකු ඝාතනය කරයි

( න් ආරච්චි)          

හෙම්මාතගම ,බලවත්ගම මංසංධියේ දී අද  (20)  රාත්‍රී 8 ට පමණ පුද්ගලයින්  දෙදෙනකු අතර සිදු වු බහින් බස් වීමක් දුර දිග යාමෙන් තියුණු ආයුධයකින් බෙල්ල ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පුද්ගලයෙකු මිය ගිය බව හෙම්මාතගම පොලිසිය පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ බලවත්ගම ප්‍රදේශයේ අවුරුදු 24 ක පමන තරුණයෙකි.

සිද්ධියට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව හෙම්මාතගම පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ හෙම්මාතගම පොලීසිය පවත්වයි.



අදහස් (0)

හෙම්මාතගම තරුණයකු ඝාතනය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site