
(සනත් ගමගේ)
හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන නවයක හිටපු සභාපතිවරුන් මෙවර ජනාධිපතිවරණයේ දි පොහොට්ටු අපේක්ෂකයා මඟහැර ස්වාධින අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්විමට එකඟතාවය පලකරති.
හම්බන්තොට දිස්ත්‍රික් පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ සංසදය මාධ්‍ය හමුවක් කැඳවමින් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් මෙම එකඟතාවයට පත් වූහ.
එ් අනුව හම්බන්තොට මහනගර සභාව, හිටපු නගරාධිපති ගාමිණි ශ්‍රී ආනන්ද, තිස්සමහාරාමය ප්‍රා දේශිය සභාව, හිටපු සභාපති උපුල් විතාරන ගමගේ,හම්බන්තොට ප්‍රා දේශිය සභාව,හිටපු සභාපති අනුර සමරතුංග, අම්බලන්තොටසභාව හිටපු සභාපති දර්ශන සංජිව,, කටුවන හිටපු සභාපති මහින්ද ගමාච්චි, බෙලිඅත්ත හිටුප සභාපති සිරිල් මුණසිංහ,, අඟුණකොලපැලැස්ස සභාපති ගාමිණී වීරබද්ධන, සූරියවැව හිටුප සභාපති ජනක එරන්ද,, ලුණුගම්වෙහෙර හිටුපු සභාපති රසික දිනේෂ් මහත්වරු මෙවර ජනාධිපතිවරණයේ දි රනිල් වික්‍රම සිංහට සහාය පලකිරීමට එකඟ වූ බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා මෙම මාධ්‍ය හමුවේ දි කීය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12 ක් පවතින අතර එක් පළාත් පාලන ආයතනයක් පමනක් සමගි ජනබලවේගය පාලනය යටතේ පැවැති බවත් ඉතිරි පළාත් පාලන 11 අතරින් නමයක්ම සභාපති වරු එකඟ තාවය පලකර ඇති අතර, සභා දෙකක් පමනක් විරකැටිය හා තංගල්ල ස්වාධිනව සිටින බවද අජිත් රාජපක්ස මහතා කීය.
2025 දෙසැම්බර් මස 18
635
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
306
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හම්බන්තොට පළාත් පාලන ආයතන 9ක හිටපු සභාපතිවරුන්ගේ සහාය ජනපතිට
Rata Perata Thursday, 29 August 2024 11:39 AM
නියම රස්තියාදු කාරයෝ ටිකක්
Chandani Thursday, 29 August 2024 06:16 PM
අපි තමයි ඔය ඉන්න කට්ටිය පත්කර ගත්තේ. කරපු හොරකම්, මැරකම් නිසා ඔය කට්ටියව එළවලා දැම්මා. අපි හම්බන්තොට ඡන්ද දායකයෝ මේ පාර ඡන්දෙ දෙන්නේ මාලිමාවට. අනුරකුමාර දිසානායක සහෝදරයාට ජයවේවා !!!
Kazi Shajahan Friday, 30 August 2024 09:08 AM
රාජපක්ෂලාගේ ඉඳුල් කාලා ඉවරද? ඔහොම තමයි කෙළෙහි ගුණ දන්නේ නැති අය...!