(යොහාන් භාසුර)
ජාතික ජනබලවේගය හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ සභික ධූර 15 න් 8 ක් හිමිකරගනිමින් එම ප්‍රදේශීය සභාවේ බලය දිනාගැනීමට සමත් විය.
සමඟි ජනබලවේගය සභික ධූර 4 ක් ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 2 ක් ද, සර්වජන බලය සභික ධූරයක් ද, හිමිකරගත්තේය.
ජාතික ජනබලවේගය ඡන්ද 9,236 ක්, සමඟි ජනබලවේගය ඡන්ද 5,349 ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 3,091 ක් සහ සර්වජන බලය ඡන්ද 812 ක් හිමිකරගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd