(යොහාන් භාසුර)
බම්බලපිටිය ප්රදේශයේදී පෞද්ගලික ආරක්ෂක අංශයක නිලධාරීන් දෙදෙනකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට නගරාධිපති එරාජ් ප්රනාන්දු මහතා බම්බලපිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
එරාජ් ප්රනාන්දු මහතා දින කිහිපයකට පෙර බම්බලපිටිය ප්රදේශයේ ඉඩමකට ඇතුළුවී එහි ආරක්ෂාව සිටි පුද්ගලයන්ට බවට චෝදනා එල්ල වී තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව පොඩ්ඩකින් නිදොස් කොට නිදහස් වෙයි . ගුටි කාපු අය කියයි එහෙම දෙයක් වුණෙත් නැහැ , ඔය එරාජ් කියන එක්කෙනා දැකලා වත් නැහැයි කියල . මේක ලංකාව නේ .
අර අතේ තිබිච්ච ආවුදේ පෙන්නන්න එක්කන් ගියොත් නරකද?
සමහර පත්තරවල තියෙන්නේ එතුමා බාරවුනා කියල. කොහොමතත් දැන් තියෙන්නේ ඇපදීම. එතනින් කෙස් එක ඉවරයි.