ප්‍රසිද්ධ පාතාල සාමාජිකයන් දෙදෙනකු බව කියන හබරකඩ වසන්ත සහ මීගොඩ සුනිල් පොලිස් විශේෂ කාර්ය බළකායේ වෙඩි තැබීමකින් මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
එම පාතාල සාමාජිකයන් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය අතර අද (26) රාත්‍රී කොට්ටාව , රුක්මල්ගම ප්‍රදේශයේදී සිදු වෙඩි හුවමාරුවකින් මොවුන් මිය ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.
(36698)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සනට සුද්ද කරාවි කට්ටිය..
ඔන්න වෙනස පාතාලයෝ ටික ටික අඩුවේවි
මේ පාතාල පිළිකාවට හොඳම බෙහෙත තමයි මේ.
මෙන්න මේවා බොහොම වැදගත්
මේ වගේ සමාජ පිළිල නම් ගලවලාම දමන්න ඕන නැත්නම් ගහ ඉවරයි !
තවත් පතාලෙට රාග තාල දාන්ඩ බැහැ.
මුළු පාතලයම සුද්ද කරලා දාන්න. ඕක රටටම පිළිලයක්.
පාතාල සාමාජිකයන් පාතාලයටම යැවු විශේෂ කාර්ය බළකායට සුබපැතුම්!!!!
නීතියේ ඇති හිදැස් පිරවීමට ඇති හොඳම පිළියම !!! නඩු අහල හරියන්නේ නැහැ....
වැඩේ හොදටම හොදයි . මේ අය මංකොල්ල කාල තමයි මැරෙන්නේ .මංකොල්ල කන්න කලින් නිරයට යවන්න ක්‍රමයක් සෙවිය යුතුයි .එතනයි රටේ මිනිසුන්ට ජීවිත ආරක්ෂාව තියෙන්නේ .