(සුජිත් හේවාජුලිගේ )

රජයේ ඉඩම් වගා කටයුතු සඳහා පුද්ගලයින්ට බදු දිමේදී අනුගමනය කරන පටිපාටිය යාවත්කාලින කිරිමට රජය තීරණය කර අැත

ඒ සඳහා නිකුත් කර ඇති චක්‍රලේඛ වෙනස් කිරිමේ අවශ්‍යතාවක් පැන නැගි ඇති බව  ඉඩම් කොමසාරිස් ජනරාල්, චන්දන රණවිරාච්චි සඳහන් කළේය ,

ඒ සම්බන්ධයෙන් සොයා බැලිමට 11 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක්ද පත්කර  අැත

කමිටුව විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනා අනුව ඉදිරියේදී නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිතය.