
(සමන්පාලිත නානායක්කාර)
හපුතලේ පොලිසියේදී කතක සිරුරට කිසියම් දියරයක් හලාගෙන ගිනි තබාගෙන ඇතැයි පොලිසිය කියයි
කිසියම් සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පැවැති පැමිණිල්ලක් විභාග කර අවසන් වීමෙන් පසු ඇය වැසිකිළියට ගොස් මෙසේ ගිනි තබාගෙන ඇතැයි ද පොලිසිය කියයි.
පිලිස්සුම් තුවාල සහිතව සිටි ඇය රෝහල් ගත කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය ගැන ඇති බව නිසා මෙහෙම දෙයක් කරගත්තා වෙන්න පුළුවන්. හරියටම සිදුවීම ගැන දන්නේ නැතිව දෙයක් කියන්න අමාරුයි. කොහොම වුණත් නීතිය ගැන මිනිස්සුන්ගේ දැනුම අල්පයි. නීතිය නොදැන සිටීම නිදහසට කාරණාවක් නොවේ කිව්වට නීතිය ගැන නිසි අධ්‍යාපනයක් ලබාදිය යුතුයි. පාසලේදී සියලු දෙනාට නීතිය ඉගැන්වීමට නිසි කටයුතු කළ යුතුයි.