









(රොමේෂ් මධුෂංඛ)


(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
හින්දු බැතිමතුන් හිරු දෙවියන් වෙනුවෙන් සිදු කෙරන පූජාව ඇතුළු ආගමික වතාවත් අද (06) උදෑසන සිට හින්දු කොවිල්හි සිදු කරනු ලැබීය.
දීපාවලී නොහොත් පහන් දැල්වීමෙන් ඔවුන් අදහස් කරනුයේ හිරු දෙවියන්ට පහන් දැල්වීම නොහොත් අඳුර මකා ආලේකය ලැබීම, නරක පරදා හොඳ ජයග්‍රහණය කිරීම මෙන්ම සුර අසුර යුද්දයේදී අසුරයින් පරදා සුරයින් ජයග්‍රහණය කිරීම යනාදිය අදට යෙදී ඇති හෙයින් දීපාවලිය සැමරීම හින්දු බැතිමතුන් විසින් සිදු කරති.
උතුරේ හින්දු බැතිමත්හු දීපවාලි සැමරූ අයුරු ඡායාරූපවලින් දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd