





(ශාන්ත රත්නායක - කොච්චිකඩේ සිවම් කෝවිලේ සැමරුම )





(ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක - හැටන් ශ්‍රී මාණික්‍ය පිල්ලෙයාර් කෝවිලේ තෛපොංගල් සැමරුම)





(රොමේෂ් මධුෂංඛ - උතුරේ තෛපොංගල් සැමරුම්)






(රංජිත් රාජපක්ෂ - වතුකරේ තෛපොංගල් සැමරුම්)


( සිරංගිකා ලොකුකරවිට - ගාල්ලේ පැරණි මුත්තුඅම්මාන් කෝවිලේ සහ වලහන්දූව ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිලේ සැමරුම් )


(මොහොමඩ් ආසික් - මහනුවර ශ්‍රී සෙල්ව විනාලර් කෝවිලේ සැමරුම්)
සරුසාර අස්වැන්නක් ලබාගැනීම නිමිත්තෙන් හින්දු භක්තිකයින් සූර්යදෙවියන් නමදිමින් මහත් භක්තියෙන් සමරනු ලබන තෛපොන්ගල් උත්සවය අදට යෙදී ඇත.
ලංකාව පුරා හින්දු බැතිමතුන් ආගමික වතාවත්හි නියැලෙමින් අද (15) තෛපොන්ගල් උත්සවය සැමරූ අයුරු ඡායාරූපවලින් දැක්වේ.
(ඡායාරූප - ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක, රොමේෂ් මධුෂංඛ, රංජිත් රාජපක්ෂ, සිරංගිකා ලොකුකරවිට, මොහොමඩ් ආසික් සහ ශාන්ත රත්නායක)
(36698)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd