(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
හදිසි නීතිය පැනවීම ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම එකඟ වන්නේ නැතැයි හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
හදිසි නීතිය පැනවීමෙන් රටේ ජනතාව තව තවත් පීඩනයට පත්වන අතර ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානයට යොමු යොමු වී තිබෙන බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකග උනා නැතා...පලයව් යන්න....
මොහු පාර්ලිමේන්තුවේ නොසිටිය යුතු අයෙක්. කිසිවිටක විශ්වාස කලයුතු අයෙක් නොවේ.
අයියෝ සිරිසේන, තමුසේ තමයි මේ ගොඩක් ප්‍රශ්න වලට වග කියන්න ඕනේ. පව් නොදී යනවා කෝ මක බැවිල.