
(අංජුල මහික වීරරත්න)
මහජන හදිසි අවස්ථා තත්ත්වය තවත් මසකින් දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.ජනපති ලේකම් ආචාර්ය එන්. එස් කුමනායක මහතා විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ ආපදා තත්ත්වය සැළකිල්ලට ගනිමින් මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම මෙන්ම අත්‍යාවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යාම සඳහා හදිසි අවස්ථාව දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd