(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව ලංකාවේ හතර දෙනකුගෙන් යුතු පවුලකට මාසයක් පෝෂදායී ආහාර වේලක් ගැනීමට රුපියල් ලක්ෂයක හෝ ලක්ෂ එකහමාරක වියදමක් යන බව ගණනය කර ඇතැයි ජාතික ජන බලවේගයේ පත්කළ මන්ත්‍රිනී හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.
එවැනි ආදායම් තිබෙන පවුල් ඉන්නේ කීයෙන් කීයක්දැයි ප්‍රශ්න කළ අමරසූරිය මෙනෙවිය
100000 ක ආදායමක් තිබෙන පුද්ගලයන්ටත් බදු ගහන්න මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙන පසුබිමක් යටතේ තිබෙන තත්ත්වය ඉදිරියේ දී තවත් උග්‍ර වනු ඇතැයි කීය.
2025 දෙසැම්බර් මස 04
802
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හතරකට කන්න කොච්චර ඕන දැයි ගණනය කරයි
ganegoda Wednesday, 30 November 2022 12:48 PM
මහාචාර්ය බන්දුල ගුණවර්ධන කිව්වේ රුපියල් 5000 කින් පවුලටම හොඳට ජීවත් වෙන්න පුළුවන් කියලා...!
සුරංගොඩ Wednesday, 30 November 2022 12:50 PM
එච්චර වියදමක් නැතුව ඇති ඉස්සර ආර්ථික ඔස්තාර් කෙනෙක් කිව්වේ 2500 හොදටම ඇති කියලා... දැන් කාලයක් ගතවෙනවා. ඒ නිසා තුන්ගුණයක් විතර වෙන්න පුළුවන්. එවිට 7500ක් වෙනවා ඔස්තාර් දැන් කීයක් කියයිද මන්දා... උන්දැගෙන් අහලා අපිටත් කියන්න.
කිරිපුතා Wednesday, 30 November 2022 01:39 PM
අනේමන්දා, ආචාර්ය මහචාර්යවරු එව්වා මෙව්වා කියනවා. ආණ්ඩුව හුරේ කියලා බදු ගහනවා. බිල් වැඩි කරනවා. අන්තිමට කොහේ නතර වෙයිද දන්නේ නෑ...!
ANURA ROME Wednesday, 30 November 2022 01:53 PM
මුන්දැලි එන්.ජී.ඕ. කොටින්ගෙන් කන කෑම හොඳටම ඇති... මේ අය කවදාවත් දුප්පත් මනුස්සයින්ට එක පාන් කෑල්ලක් දීලා තියෙනවද? මේ අය තමයි අපේ මවුබිම අගාධයට තල්ලු කරන්නේ...
sharm warn Wednesday, 30 November 2022 01:56 PM
ලංකාවේ මිනිස්සු දෙවේලක් කන්න හැටියක් නැතිව දහදුක් විඳිනවා. අර අටවන පින ලෝකයේ දේශගුණික විපර්යාස මත්තේ නහින්න හදනවා. මේ පොට්ට ආණ්ඩුවට බලය දෙන්න කඩේ යන අයට... එක්කෝ ඕනෑ නෑ. ඔවුන්ට මොලේ හිරි වැටිලා ඉන්නේ...
fairoos Wednesday, 30 November 2022 03:02 PM
මේ කාලකණ්ණි ආණ්ඩුව සහ රනිල් ඉන්නකන් රටට අබසරණයි..!
BamunuarachchiWednesday, 30 November 2022 08:23 PM
අපි සිංහල ළමයින්ට ඉතුරුකර දේ ගිලින්නේ හාවුන් වගේ පැටව් හදන හම්බ්සෙට් එක...
මෝ Wednesday, 30 November 2022 07:57 PM
මෙයා බොරු කියන්නෙ මහාචාරියක් උනාට.ලෝක සංවිදාන ඔය විදියට අඩමාන ගනන් කියන්නෙ නෑ.ලක්ශයක් හෝ ලක්ශ එකහමාරක්.සියයට 50කම පරතරයක්.මොන විගනනයක්ද ඒ.උගත් යැයි කියාගන්නා මුන් රටේ ජනතාව නොමග යවනවා.