
(ගයාන් සූරියආරච්චි, පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ආනන්ද ජයකොඩි)
හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකුට අයත් අත්තනගල්ලේ පොල් ඉඩමක සගවා තිබූ ටී 56 ගිනි අවියක් මැගසින් දෙකක්ද උණ්ඩ 130, බෝර 12 ගිනි අවියක්, එම උන්ඩ 6 ක් වළ දමා තිබියදී එම අවි සමග හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අත්තනගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු හිටපු ජනපතිනියකගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කලක් කටයුතු කර ඇතැයි පොලිසිය කියයි.
බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර් ම රත්න මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ මෙහෙයවීම මත වැඩිදුර විමර්ශන සිදුකෙරේ.
2025 නොවැම්බර් මස 04
789
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2441
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හිටපු පළාත් සභා මන්ත්‍රීගේ ඉඩමෙන් ගිනි අවි සහ උණ්ඩ මතුවේ
සුධීර Tuesday, 11 March 2025 04:59 PM
සිරිවර්ධන නමින් ඉන්න කෙනාත් හිටපු පලාත් සභා මන්ත්‍රී කෙනෙක්. ඔහුත් මනුෂ්‍ය ඝාතනයක් කරපු කෙනෙක්. එයාත් හිටපු ජනාධිපතිනියකගේ එහෙය්යෙක්.