
(යොහාන් භාසුර)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශක ලෙස නීතිඥ රවින්ද්‍ර මනෝජ් ගමගේ මහතා පත්කර තිබේ.
එම පත්වීම් ලිපිය අද (30) මහින්ද රාජපක්ෂ මහතාගේ විජයරාම නිල නිවසේදී මහින්ද රාජපක්ෂ විසින් නීතිඥ රවින්ද්‍ර මනෝජ් ගමගේ මහතා වෙත ප්‍රදානය කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්තූතියි බොසා... ඔහොමම මයිලුත් බලාගන්න... දැං අර ඉතුරු ආරක්ෂකයෝ 60ත් අයින් කරලා දාන්න...
හමුදාපති, පොලිස්පති සාමය හා ආරක්ෂක ඇමැති කව්ද?
දැන් සද්දෙට බුරන්න ඕනෑ..
අන්තිම කැමැති පත්තරේ ප්‍රකාශ කරන්නද?
ඔබට සුබ පැතුම්. ඔබේ ගමන ඔබ යන්න. අනාගතය පැහැදිලියි...!
තවත් මොනවද නිවේදන දෙන්න තියෙන්නේ... මහින්ද ගැන..?
විජේරාම ගෙදරින් මෙයාව මැදමූලනට යවන්නේ කවදාද…? මේවා මහජන දේපල... මේ දේපල හරි හමන් වැඩකට යොදවන්න…
බාගෙට එම්බාම් කරලා වගේ... තාමත් අත්හරින්න හිත නෑ.
මේ අයට බාගෙට පිස්සු...
හිටපු ඔක්කෝටම මාධ්‍ය ප්‍රකාශකයින් ඉන්න ලෝකයේ එකම රට...
ඔය වැඩේ වැඩිකල් කරන්න වෙන්නේ නැහැ.
පසුගිය දිනවල සද්දෙ දාල ගඳ ගැස්සුවේ ඕක ගන්නද? ඇත්තටම නීතිඥයෙක්ද? නැතිව නාමල් බේබි වර්ගයේ නීතිඥයෙක්ද?ඇත්තටම වෙන රාජකාරියක් හොයාගන්නම බැරිද?