
(ගයාන් සූරියආරච්චි)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම්වරියක ලෙස කටයුතු කළ සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පැය 6 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කරගත්තේය.
ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එවකට සිදුකළ ලන්ඩන් සංචාරය පිළිබදව කරනු ලබන විමර්ශනයකට ආදාලවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊට වැඩිය හොඳ නැද්ද? හිටපු ජනාධිපති ආර්යාව ගෙනැල්ලා ප්‍රශ්න කෙරුවා නම් මිනිහා දන්නවා ගියේ කොහේද? කෙරුවේ මොනවාද කියලා...!
මිස්ටර් ක්ලීන්...
මිස්ටර් ක්ලීන් නීල කාස හොරෙක්....බැදුම්කරෙන් ප්‍රකෝටි ගානක් හොරා කාල හැංගිලා ඉන්න කෙනෙක්. අපි කියනවා මාලිමා රජයට බැදුම්කර නඩුව අහලා වහාම දඬුවම් කරන්න කියලා.