

හිටපු කථනායකවරයෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ දිවංගත අනුර බණ්ඩාරනායක මහතා කළ දෙසුම් ඇතුළත් ‘Anura Bandaranaike – Legacy in the Legislature 1977-2008’ නම් ග්‍රන්ථය අද (24) එහි කතුවරයා වන ජෝර්ජ් එච්.කුක් මහතා විසින් කථානායක කරු ජයසූරිය මහතාට පිළිගන්වන ලදී.
අනුර බණ්ඩාරනායක මහතාගේ 70 වැනි ජන්ම දින සමරුව නිමිත්තෙන් පළ කර ඇති මෙම කෘතියෙහි ඒ මහතා 1977 සිට 2008 දක්වා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කළ කටයුතු සහ කළ කතා ඇතුළත් වේ.
පොත පිළිගනිමින් අදහස් දැක්වූ කථානායක කරු ජයසූරිය මහතා අනුර බණ්ඩාරනායක මහතා පාර්ලිමේන්තුව වෙනුවෙන් ඉටුකළ සේවය අගය කළේය.
(16844)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිවංගත අනුර බණ්ඩාරනායක මැතිතුමාට ජය වේවා!
පාර්ලිමේන්තුවට පමණක් සේවය කරලා මොකටද රටට ජනතාවට සේවයක් නොකර?
පක්ෂය කුමක් උවත් විශිෂ්ට දේශපාලකයෙක්