( පුෂ්පකුමාර ජයරත්න )
නීති විරෝධි ලෙස කොටස් එකලස් කර සැකසූ ප්‍රාඩෝ වර්ගයේ වටිනා ජීප් රථයක් සමග හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කළ පුද්ගලයකු අද (16) පස්වරුවේ නාරම්මල පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත .
සැකකරු දඹදෙණියේ පදිංචිකරුවෙකි . ඔහු ත්‍රීරෝද රථයක ලියාපදිංචි අංකයක් යොදාගනිමින් මෙම ජීප් රථය වසර දෙකකට ආසන්න කාලයක් භාවිතා කර ඇති බව නාරම්මල පොලීසිය කියයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාමිණී ළග උන්නේ ඔක්කොම පාතාලයේ අය... මෙලෝ රහක් නැහැ...
මෙමගින් හොදින්ම සනාත වෙන්නේ දියවන්නාව පට්ටියේ මි හරකුන්ගේ ඇගේ එල්ලිලා ඉන්න කිනිතුල්ලොත් අහිංසක මහජනතාවගේ රිරිමාංශ යහමින් උරාබොන බව නොවේද? අපට පක්ෂ අදාලම නැත.. මුන්ට දියයුතු දඩුවම් නම් මුන්ව මෙලොවට බිහිකළ ඒ ආදරණිය මෑණියන්දා ගෙන් බීපු මව්කිරි මතක් වෙන්නම දියයුතුය...
කුරුණෑගල ප්‍රදේශයේ තිබෙන සේරම ප්‍රාඩෝ චෙක් කරල බලන්න. වැඩියක් රෝද දෙකේ ට්‍රැක්ටර්...
ත්‍රී වීල් නොම්බරෙටත් ගිය කලක් - ත්‍රී වීල්ගේ පින කුනුමුල්ලේ කියා කියා ජීප් එකේ යන්න ඇති. මේ හිටපු ඇමතිතුමා ඉතා හොඳයි කියන අය ඉන්නවා. වෙන්න ඇති හැබැයි මීට කලිනුත් එතුමාගේ සපෝටර් කෙනෙක් වනජීවී එකේ බලු වැඩ කරා කියල ගියා නේද?
මේක සාමාන්‍ය දෙයක් ලංකාවේ. ජීප් සහ කැබ් රථ කොටස් එකලස් කරලා මෙහෙ හදලා. ඕක ඇමති කෙනෙක්ගේ බැකප් එකේ දුවනවා. වසර කිහිපයක් මෙවැනි හොර නොම්මරයක් යොදාගෙන. පස්සේ මේවා නොදන්න අහිංසකයෙකුට විකුණනවා.