
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉවත් කර ගන්නැයි ඉල්ලා ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයෝ පිරිසක් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළහ.
අධ්‍යාපන ඇමැති, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට ඉල්ලා අස්වන්නැයි ද සත්‍යග්‍රහයේ යෙදී සිටින විමල් වීරවංශ මහතා ඉල්ලා සිටියි.
ඡායා ළහිරු හර්ෂණ





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා ගිය සැරේ ලෙමන් පෆ් හොරෙන් කාලා ෂේප් වුණා... මේ සැරේ මැරෙන්නම ඉඩ දෙමු, රටට ලොකු යහපතක් ඔය අපතය නැති වුණොත්, ගම්මන් පිලයත් මෙතැනට ආවා නම් තකට තක...
සත්‍යග්‍රහය සාර්ථක වෙන්න නම් නොකා නොබී ඉන්න ඕනේ.
තවම මේ සෙට් එක තේරුම් අරන් නැහැ රටේ මිනිස්සු දැන් වෙනස් වෙලා කියල. හිතාගෙන ඉන්නේ අපි කතිරේ ගහන්න යනකොට ලිස්සලා ගිහින් වැරදිලා මාලිමාවට ගැහුවා කියලා. මෙන්න මේ වගේ නරි හැත්තට දෂක දෙකක් රැවටිලා හිටිය එකට ලැජ්ජයි මට තවමත්. නටපල්ලා ඔය වගේ නරි නාඩගම්. ඔහොම නටන තරමට ෆේල්.
මෙම පුද්ගලයා කවූද කියා හැමෝම දන්නවා. ඊළග නඩු දිනය ළගලු.
හෙට අනිද්දා මෙයාගේ නඩු (නඩු තුන හතරක්ම තියනවනේ) දිනයක් ආපුවාම, උසාවි නොගිහින් වරෙන්තු කරලා, පොලිසියෙන් කුදලාගෙන ගියාම ලැජ්ජාවක් නැතුවම උපවාසය අවසන් කරන්න පුළුවන්. ඊළඟට කියන්න තියෙන්නේ, දැන් ඉස්සරට වඩා මොබයිල් ෆෝන් කැමරා, CCTV එහෙම හුඟක් දියුණුයි. රෑට රෑට ලෙමන් පෆ් කන්න නම් ටිකක් අමාරු වෙයි..
කලිං වතාවෙ උපවාස කරලා කෙලෝගෙන මෙදාපාර සත්‍යග්‍රහයක් පටන් අරං..!
තවත් එක් අසාර්ථක පාලුවට ගිය දේශපාලුවෙක්.
මොවුන් තවමත් හිතාගෙන ඉන්නේ සංදර්ශන, දේශපාලන වලංගුයි කියලා. මේ එළිපිට හොරකම් කරපු මානසික ලෙඩ්ඩු.
ලෙමන් පෆ් වීරයාට මෙදා සැරේ තැඹිලි වතුර පොවන්න වෙන්නේ මාරයාටම තමයි, අපිත් කැමතියි මේවගේ හාල් පාරුවෝ නම් චුත වෙලා යනවට !
මේ වගේ අය නම් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී මේ රටේ දරුවන්ගේ අනාගතය ගැන හිතාගත හැක. අවුරුදු 25 ප්‍රතිසංස්කරණ නොකර ඉන්නකොට ඇමැති කටු කාකා ඉදලා කීයක් හරි ගසා කාපු එක විතරයි කළේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දැන්වත් නොකළොත් උපාධියක් අරගෙන හැමදාමත් පාරේ පෙළපාලි ගිහින් රස්සා ඉල්ලන එක තමයි කළ හැක්කේ. මෙතුමාගේ දරුවන් ෂුවර් එකට ජාත්‍යන්තර පාසල්වල ඉගෙන ගන්න ඇත්තේ. ඔවුන් පිටරට විභාග කරන්න ඇත්තේ. මේ රටේ දුප්පත් අම්මලාගේ දරුවන්ට අබ සරණයි.
හැබැයි මේ සැරයේ නම්, වත්මන් ජනාධිපතුමා නම්, තැඹිලි ගෙඩි එහම අරන් එන්නේ නැහැ. උපවාසය අත්හරින්නැයි කියලා. කොහොමටත් දැන් ලෙමන් පෆ් බිස්කට්ස්, ග්ලූකොස් එහෙම කලින් ලෑස්ති කරලද ඉන්නේ?
සිරි, ඔයාට ඕවා වැඩක් නැහැනේ ... එයා මොනවා කෑවත් ... ඔයාගේ වැඩක් කරගන්න
පෝච්චියක් ඕනෑ නම් කියන්න. හැබැයි කන්න බෑ.
මොවුන්ට ඕන මොවුන්ගේ, තක්කඩි දේශපාලනයට සමාජය පවත්වාගෙන යන්න.
සත්‍යග්‍රහය කරන අය අවංකවම එම ක්‍රියාව කරනවානම් අට්ටාලය හතර කොනේම සජීවී කැමරා සවිකරලා, මැද ඉදගෙන ජනතාවට පෙනෙන විදිහට වාඩිවෙලා සත්යග්රහ කරන්න. එතකොට ආපිට විශ්වාස කරන්න පුළුවන් ඔබලා නොකා නොබී අවංකවම සත්යග්රහ කරනවා කියලා.
සත්යග්රහ වැඩක් නෑ. අපිට ඕන මාරාන්තික උපවාසයක්. අර තිලීපන් වගේ අවසන් හුස්ම හෙළනතුරු කරන උපවාසයක්. මුළු රටේම එකම බලාපොරොත්තුව ඒකයි.
මේ මිනිස්සු ජීවත් වෙන්නේ මේ වගේ වැඩ වලින් . බොරු දේශීයත්වයක් පෙන්නගෙන රට කනවා .
ඇයි මේවා වැඩක් නැහැනේ...?
අනේ කොහොම හරි අල්ලන් ඉන්න හරිනි යනකන් හොඳේ, මුකුත්ම කන්න බොන්න එපා මැරුනත්, ඔයා වැඩ්ඩා. ඔයාට විතරයි පුළුවන් හරිනිව එලවන්න...
ආර්.ආර්. සමරකෝන් ශුරීන් ලියූ විශිෂ්ඨ කැළණි පාලම නාට්‍යයේ " මේ වගේ අයට ගහන එවුන්ටයි තලන්න ඕනෑ" කියන දෙබස මතක් වුනේ මට විතරද?
රටට යහපතක් කරන්න ඕනෑ නම් මාරාන්තික උපවාසයක් කරන එක තමයි හොද...
ඔහේලාගේ ආණ්ඩු කාලේ, රට බංකොළොත් කරලාම දැම්මා, මොනායින්ද උඹලා හොරකම් නොකළේ, දැන් රටක් හදන්න නොදෙන මේ කුහක කාලකන්නි ඕනේ රට හදන්න නෙමේ, රට විනාශ කරන්න. ඔවුන් එදා බලයේ ඉද්දී කළෙත් එකතුවෙලා හොරාකාලා රට බංකොලොත් කරපු එක. දැන් විපක්ෂයේ ඉන්න මේ දූෂිතයන්ට එරෙහිව කරන්න තියෙන්නේ හොරා කෑවා ප්‍රකෝටි ගණන් නඩු විභාගය කරලා ඉක්මනින්ම හිරේ වලංගුවේ දාන එක. මේ ගොල්ලෝ මේ ඉල්ලන්නේ ඒක තමයි...
අපි කවුරුත් ඔහුගේ සත්‍ය ක්‍රියාවට සහයෝගය දෙන්න ඕනි එක අවසානය දක්වා කරගෙන යාමට. එය සාර්ථක වුවහොත් එය අප රටට මහත් සෙතක් සහ අස්වැසිල්ලක් වනු නොඅනුමානයි. ඒ නිසා කිසිදු අසරක් බිමක් කොටින්ම වතුර බිඳක් හෝ ඔය අසලට ගෙන ඒමෙන් වැළකිය යුතුයි. කිසිවෙක්ට අනවසරයෙන් එසේ කිරීමට ඉඩ නොදීමට වග බලා ගත යුතුයි. ඔහුට නිදහසේ දිවි පුදන්නට අප ඔහුව දිරිමත් කළ යුතුයි. පුවත්පත් කලාවේදීන් හැර ඔය වටපිට ඉන්න අනෙකුත් කඩාකප්පල් කාරයින්ව ඉවත් කිරිමට පොලිසිය කටයුතු කළ යුතුයි.
මෙවරවත් උපවාසය නිවැරැදිව කරනවා යන්න අධීක්ෂණය කරන්න රජයෙන් වැඩපිළිවෙලක් සකස් කළොත් හොදයි. මොකද මේ පාරින්වත් මේ පිලිලය රටින් තුරන් කළ යුතුයි.
ගුණරත්න මහතාගේ අදහස් බලාපොරොත්තු වෙනවා.
මුලසිටම විමලේ කියපු කරපු දේවල් දන්නෝ දනිති. පහත් මානසිකත්වය කුහකකම වයිරය ඉරිසියාව වපුරපු හැටි අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ. අගමැතිතුමියට අස්වෙන්න කියන්නේ රටම හොරාකාලා විනාශ කරපු දූෂිත දේශපාලුවෝ.. රටට ගැළපෙන සුදුසු අද්යාපන ක්‍රමයක් සකස් කරාවී. නූගත් දූෂිත දේසපාලුවෝ හැම දේටම අකුල් හෙළන්ඩමයි හදන්නේ.. රටට සාපයක්...