
(උපාලි රණවීර)
ආරක්ෂාවට ලබා දුන් පිස්තෝල වර්ගයේ ගිනි අවියක් පාතාල ක්‍රියාකරුවකු අතට පත්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටි හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හරින්නැයි ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් සිලනී පෙරේරා මහත්මිය මීට ටික වේලාවකට පෙර නියෝග කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd