IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


හිටපු ඇමැති ගොවි බැංකුවෙන් මිලියන හතරකට විදලා

(උපුල් හේරත්)

ගොවී නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ව්‍යාජ ලෙස පවත්වාගෙන ගියා යැයි කියන සංවිධානයක මුවාවෙන් , හිටපු ඇමතිවරයකු සහ  නිලධාරීන් දෙදෙනකු  රුපියල් මිලියන හතරකට ආසන්න මුදලක් මිහින්තලේ ගොවිජන බැංකුවෙන් අවභාවිතා කර ඇති බව  ගොවි සංවිධාන ලේකම්වරයකු සංදේශයක් ඉදිරිපත් කරමින් පැමිණිල්ලක් කළේය.

මෙලෙස මුදල් අවභාවිතා කළේ යැයි කියනු ලබන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ හිටපු අමාත්‍යවරයකු  ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරිවරයකු සහ  මිහින්තලේ ගොවිජන සේවා කාර්යාලයේ ලිපි කාරණීයක වන බව සංදේශයේ සඳහන් වේ.

මෙලෙස මිහින්තලේ සංවර්ධන සභාව වෙත පැමිණිල්ල ඉදිරිපත් කර සිටිනුයේ මිහින්තලේ බෝගහයාය, ගොවි සංවිධානයේ ලේකම් එමි.කේ.පද්මසිරි නමැත්තෙකි



අදහස් (6)

හිටපු ඇමැති ගොවි බැංකුවෙන් මිලියන හතරකට විදලා

Gayan Saturday, 04 January 2025 06:31 AM

පැමිණිල්ල ඉදිරිපත් කරපු කෙනාගේ නම දාලා, වාසගමත් එක්කම. හොරකම් කළ අයගේ නම්නේ...

:       0       20

ජෙප්පා Saturday, 04 January 2025 07:33 AM

ඒ අයට නම් නැද්ද? නැත්තන් ඉස්සර වගේ බීප්..බීප් ද?

:       0       18

sunil Saturday, 04 January 2025 10:06 AM

මේක තමයි කියන්නේ. අප සියලු දෙනාම හෘද සාක්ෂියට අනුව වැඩ කළ යුතුයි. ඒකයි වගවීම. CLEAN SRI LANKA වලත් එක අරමුණක්...

:       2       18

සෙනෙවිරත්න Saturday, 04 January 2025 10:13 AM

ඕවා එළියට එනවාට බයේ තමයි මේ රජයට අවලාද නගන්නේ. ඒක නිසා මොවුන්ට කඹුරන්න එපා. මොවුන් කෑවේ දුප්පතුන්ගේ ධනය. නොවරදවාම දඬුවම් ලැබේවි..!

:       3       15

පිටරටවැසියා Saturday, 04 January 2025 10:30 AM

ඕක මොකක්ද, හිටපු ඇමැතිතුමා දවසේ කැසිනෝ වියදම හොයාගෙනනේ...

:       0       15

Pradeep Kumara Saturday, 04 January 2025 10:32 AM

කවුද මේ.. චන්ද්‍රසේනද? දුමින්දද? කවුරු වුණත් දෙන්නම හොරු තමයි.

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site