
(රංජිත් රාජපක්ෂ)
හැටන් - නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ පතන මංසන්ධිය ආසන්නයෙන් ප්‍රධාන මාර්ගයට විශාල ගලක් පෙරලීමෙන් එම ස්ථානයේ රථ වාහන ගමනා ගමනය එක් මංතිරුවකට සිමා කර ඇති බව දිඹුල පතන පොලිසිය පැවසිය.
එම ප්‍රදේශයට (13) දින පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග (14) දින අලුයම මෙම ගල ප්‍රධාන මාර්ගයට පෙරලි ඇති බවයි පොලිසිය කියා සිටියේ.
ප්‍රධාන මාර්ගයට පෙරලි ඇති ගල ඉවත් කිරිමට මාර්ග සංවර්ධන අධිකාරිය වෙත දැනුම් දි ඇති බවයි දිඹුල පතන පොලිසිය කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd