IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හැටන් - කොළඹ පාරට ගසක් වැටේ:හතරක් රෝහලට

(ක්‍රිෂාන්තන්)

හැටන්- කොළඹ මාර්ගයේ අවිස්සාවේල්ල කිරිමණ්ඩල ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රී රෝද රථයක් හා යතුරු පැදියක් මතට විශාල ගසක් කඩා වැටීමෙන් සිව් දෙනකු  තුවාල ලබා ඇතැයි අවිස්සාවේල්ල පොලීසිය පවසයි.

ත්‍රී රෝද රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් තිදෙනකූ හා යතුරු පැදියේ ගමන් කරමින් සිටි අයකු මෙසේ තුවාල ලබා ඇති අතර, ඔවුන් ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කොට තිබේ.

මෙම අනතුර හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනා ගමනයට බාධා එල්ල වී පැවැති අතර, මේ වනවිට මාර්ගයේ එක් මංත්‍රීරුවක් රථ වාහන ගමනාගමනය සදහා විවෘත කොට තැබීමට පොලීසිය පියවර ගෙන තිබේ.

 



අදහස් (0)

හැටන් - කොළඹ පාරට ගසක් වැටේ:හතරක් රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 293 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site