(ඇමි.ඩබිලිව්.සෝමරත්න)
හෙට වෙන්නේ මොකද්ද කියලා මම දන්නෙත් නැනැ .දැන් යන්නෙත් බයෙන් යැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රබුක්වැල්ල මහතා පවසයි.
රටේ දැනට පවතින තත්වය ඉතාමත් අභියෝගාත්මකයි. මේ තත්වය ගැන මැනවින් සිතිය යුතුයි.
ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් අණ්ඩුවෙන් ඉවත්ව යන ආරංචියක් ගැන මාධ්‍යවේදීයකු නැගු පුශ්නයට පිළිතුරැ දුන් අමාත්‍යවරයා මේ අවස්ථාවේ ඉවත්ව යන එක නොව සාකචිඡා කර ප්‍රශ්න විසඳාගත යුතු බව පැවැසිය.
අමාත්‍ය වරයා එසේ පැවැසුවේ මාතලේ දිස්ත්‍රික් මහ රොහලේ ඔක්සිජන් වායු උප්පාදන ඒකකයක් ආරමිභ කිරිමේ උත්සවය අවසන් කොට පැවැති මාධ්‍ය හමුවේ දිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් මිනිස්සු ඉන්න තැන්වලට නම් යන්ඩ එපා...!
තමනුත් ඇතුලු කොල්ලකාරී පාලක නඩය මහජන අධිකරණයක් හමුවට පැමිණවිය යුතුමයි.
රටේ අවාසනාවට උපන් සෙට් එකේ කෙනෙක්...
eka therune danda? thawa vidiyakin kiwoth marana baya danilaa wage? koyi aagama adahuwath sama aagam kathruwarayakuma kiyalaa theyanadeyak thamaa oya kiyanne. deyiyane kiyalaa kattiya ekka thawa apata pavunodi maka bavilaa yanna. nathinam thawa thawa horakam karanna.