IMG-LOGO

හෙට විදුලි කප්පාදුව පැය හය හමාරක්

(යොහාන් භාසුර)

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (5) ප්‍රදේශ රැසකට පැය 6 යි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කරන බව විදුලිබල මණ්ඩලය අද (4) පස්වරු පැවසීය.

‘ඒ’ සිට ‘එල්’ කලාප 12 ට පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා දහවල් කාලයේ පැය 4 ක් ද, පස්වරු 5.00 සිට රාත්‍රී 7.30 දක්වා පස්වරුවේ පැය 2 යි විනාඩි 30 ක් ද, විදුලිය කප්පාදු කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය කීය.

‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටට පෙරවරු 10.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 4 ක් ද, පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරු කාලයේ පැය 2 යි විනාඩි 30 ක් ද, විදුලිය කප්පාදු කරන බව එම මණ්ඩලය සඳහන් කළේය.

කොළඹ නගරයේ වාණිජ කලාපයේ විදුලි සැපයුම පෙරවරු 6.00 සිට පෙරවරු 9.30 දක්වා පැය 3 යි විනාඩි 30 ක් කප්පාදු කරන බව ද විදුලිබල මණ්ඩලය වැඩි දුරටත් කීය.



අදහස් (2)

හෙට විදුලි කප්පාදුව පැය හය හමාරක්

sharm warn Monday, 04 April 2022 03:04 PM

අවුලක් නැහැ මිනිස්සු උද්ඝෝෂණ නවත්තන්නෙත් නැහැ. මේ තරම් හානියක් වෙනකම් උඩබලන් හිටියේ ආණ්ඩුවනේ... දැන් ඉතින් කන එකයි ඇත්තේ...

:       1       10

Always breakdown Monday, 04 April 2022 03:05 PM

සිංහල අවුරුදුවලින් පස්සේ පැය 10යයි... මේන් කිව්වා...!!!

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 149 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 355 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site