
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලෝක පියයුරු පිළිකා මාසය නිමිත්තෙන් එම රෝගය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා රෝස පැහැති හෝ රෝස පැහැය සහිත ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවට හෙට (22) පැමිණෙන ලෙස කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සියලු මන්ත්‍රීවරියන්ගෙන් ඉල්ලීමක් කරයි.
එසේම ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීම සංකේතවත් කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියන්ගේ සංසදය පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන්ට පැළඳීම සඳහා ලාංඡනයක් බෙදා හැරීමට අද කටයුතු සුදානම් කර ඇති බවද කතානායකවරයා දැනුම් දුන්නේය.
එම ලාංඡනය සියලු මන්ත්‍රීවරැන්ට මන්ත්‍රී පිවිසුමේදී ලබා දීමට කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
කතානායකවරයා මෙම ඉල්ලීම කළේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චාමර සම්පත් මන්ත්‍රීතුමාට රෝස පාට shirt එකක් අදින්න කියන්න, පියයුරු පිළිකා එන්න ලඟයි එතුමාට
කථානායක ඔයත් ඇඳලා එන්නකෝ. ඇයි පියයුරු පිළිකා සම්බන්ධයෙන් පිරිමි ඔයාලත් වැඩ කරන්න.