IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


හග්ගල රක්ෂිතයේ දුර්ලභ ශාඛ කොටස් එකතු කළ අයෙක් අල්ලයි

 

( සිසිර ලලිත් කුමාර )

හග්ගල දැඩි ස්වභාවික රක්ෂිතය තුල සිදුකල වැටලීමකදී Syzygium ශාක ඝනයේ  අතු හා Rhodomyrtus tomentosa (සීතා පේර) ශාක අතු කඩා එකතු කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නුවරඑළිය හග්ගල අඩවි ආරක්ෂක කාර්යාලය කියයි.

නුවරඑළිය, හක්ගල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලීය නිලධාරීන්   කන්දෙඇල ප්‍රදේශයේ සිදුකළ මෙම වැටලීමේදී අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයා විසින් මෙකී ශාඛ කොටස්  කොල්ලුපිටිය වෙත යැවීමට  සූදානම් කර තිබූ  බව තොරතුරු අනාවරණය වී ඇතැ බව  කියයි.

දුර්ලභ ගණයේ මෙම ශාඛ කොටස්  පෙට්ටි කර තිබූ අතර මල් ලෙස සඳහන් කර තිබූ Syzygium ශාක ඝනයේ අතු කිලෝ ග්‍රෑම්  70 ක් පමණ අඩංගු පෙට්ටි 06ක්, Rhodomyrtus tomentosa (සීතා පේර) ශාක අතු කිලෝ ග්‍රෑම්  26 ක් බැගින් වූ  පෙට්ටි 02ක් ද  අත්අඩංගුවට ගෙන ඇත.

         

 



අදහස් (1)

හග්ගල රක්ෂිතයේ දුර්ලභ ශාඛ කොටස් එකතු කළ අයෙක් අල්ලයි

Jayasekara Tuesday, 31 December 2024 10:05 AM

මොකටවත් නෙමෙයි කොල්ලුපිටියේ මහාපරිමාණ මල් සැරසිලි ආයතනයකට විකුණන්න

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site