(නිශාන්ත කුමාර)
සුන්දර උඩරට කඳුකරයට වසන්තය උදාවීමට ඇත්තේ තවත් මාස කීපයකි.
වසන්තය උදාවීමටත් මත්තෙන් මෙරට පිහිටි ප්‍රධානතම උද්භිද උද්‍යානයක් වන හග්ගල උද්‍යායනයේ ගහ කොළ මලින් බරවී තිබේ.
මේ වන විට ඇරඹී ඇති පාසල් නිවාඩු සමයත් යහපත් කාලගුණයත් හේතුවෙන් මේ දිනවල අති විශාල පිරිසක් උද්භිද උද්‍යානය නැරඹීමට පැමිණේ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 30කට පෙර මම දැකපු හග්ගල මීට වඩා ඉතාමත් දර්ශනීයයි.