
(දෙනගම යසන්ත ආරියසේන)
හක්මන බෙලිඅත්ත පාරේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන අවසන් බව පවසා හිතවතුන්ට හොර රහසේ ඉන්ධන නිකුත් කරන බව දින ගණනාවක සිට පෝලිම්වල සිට පාරභෝගිකයෝ පවසති.
ඉන්ධන හලේ ඉදිරියේ ඇති පොම්ප වසා පිටුපස ඇති පෝම්පයෙන් මේ ආකාරයෙන් ඉන්ධන නිකුත් කිරීම බලවත් අසාධාරණයක් බව ද පාරිභෝගිකයෝ කියති.
අත්‍යවශ්‍ය සේවාවල නිරතවන සේවකයන් සහ ගොවින් ඉන්ධන නිකුත් නොකරන බවත් ඔවුන් දින ගණනක් ඉන්ධනහල ඉදිරිපිට ඉන්ධන ලබාගැනීමේ අදහසින් රැඳී සිටිති.

.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්ධන මගඩි නොමැති ඉන්ධන පිරවුම් හලුත් ලංකාවේ තිබේද?