(යොහාන් භාසුර)
ඉන්ධන මිල ඉහළ යෑම හේතුවෙන් සිමෙන්ති මිල ඉහළ දැමූ බව සිමෙන්ති නිෂ්පාදන සමාගම් අද (24) පැවසීය.
ඒ අනුව කිලෝග්රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150 ත් 175 ත් අතර මුදලකින් ඉහළ දැමූ බවත් නව මිල අද සිට ක්රියාත්සමක වන බවත් එම සමාගම් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd