
(හේමපාල ලියනගේ)
නාගොඩ වඳුරඹ යටලමත්ත මාපලගම ප්‍රදේශ හරහා අද සවස හමා ගිය දැඩි සුළඟකින් ගාල්ල නාගොඩ ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිට තිබූ විශාල ප්‍රමාණයේ ගස් දෙකක් ගොඩනැගිල්ලකට සහ පාසල් ප්‍රධාන බැම්මට කඩා වැටීම හේතුවෙන් දැඩි ලෙස අලාභ හානි සිදු වී තිබූ ආකාරය දක්නට ලැබිණි.
ප්‍රධාන මාර්ගයේ විදුලි බල රැහැන් පද්ධතියට දැඩි ලෙස හානි සිදුවී ඇත.
මේ වන විට ගාල්ල මාපලගම මාර්ගය නාගොඩ ප්‍රාථමික විද්‍යාලය අසලින් සම්පූර්ණයෙන් අවහිර වී ඇත.
සියලු දෙනා විකල්ප මාරග භාවිතා කරන්න.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔය විදුහලේ ලොක්කන්ට ආයෙමත් රවුමකින් අසරණ දෙමව්පියන්ගෙන් සල්ලි එකතු කරන්න පොටක්, තීන්ත වල බිල් දානකොට තීන්ත බකට් එකේ ගහපු ගානම තමයි ඔය කට්ටිය බිලට දාන්නේ, අපට දෙන 30-40 % ඩිස්කවුන්ට ඒවාට දෙන්නේ නැහැ. එකම වැඩේට හැම වසරේම සල්ලි...