
(අමදෝරු අමරජීව)
හමා ගිය තද සුළඟකින් කන්තලේ රෝහල ආසන්න මාර්ගයේ වාහන නැවතුමේ තිබූ ත්‍රීරෝද රථ දෙකක් මතට ගසක අත්තක් කඩා වැටීමෙන් ත්‍රිරෝද රථ දෙකකට හානි සිදුවූ බව කන්තලේ මූලස්ථාන පොලිසිය කියයි .
අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රීරෝද රථවලින් පැමිණි පිරිස් නේවාසික රෝගීන් බැලීම සඳහා ගොස් තිබූ නිසා පුද්ගල අනතුරු කිසිවක් සිදු නොවූ බව පොලිසිය පැවසීය.
මේ නේවාසික රෝගීන් බැලීම සඳහා පැමිණි වාහන රැසක් එම ස්ථානයේ නවතා තිබූ අතර ත්‍රිරෝද රථ දෙකකට පමණක් මෙම හානිය සිදුවී තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වභාව ධර්මය තමයි තීරකයා