
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පීඩන අවපාතය රටේ සුළි සුළඟක් දක්වා වර්ධනය වන බවට අනාවැකි පළවී නැතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය
පීඩන අවපාතය ත්‍රිකුණාමල ප්‍රදේශයට ගමන් කරමින් තිබෙන බවත් අවදානම් කලාපවලට රතු නිවේදන නිකුත් කර ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් රජයක් හැටියට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ මන්ත්‍රී රවී කරැණානායක මහතා කාලගුණ තත්වය සම්බන්ධයෙන් කළ විමසුමකදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලලෝබී බඩගෝස්තරවාදී දූෂිත දේසපාලුවෝ ගැන නම් අනාවැකි කියන්න තමා ඔවුන් දන්නේ? ඒවත් බොරු...
දැන් උඩ පැනගෙන අනාවැකි කියන්න ආවාට දිත්වා කුණාටුව එනකොට නම් හිටියේ සෙල්ෆි ගහ ගහ. අන්තිමේ 1000කට වැඩිය මැරුණා.