(සුජිත් හේවාජුලිගේ)
සුළි කුණාටුවක් ඇතිවෙන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිසිදු අවස්ථාවක රජයට දැනුම් දීමක් කර නැති බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය
එවන් දැනුම්දීමක් කර ඇත්තේ නම් ඒ කොහෙදි දැයි පෙන්වන ලෙස අභියෝග කරන බවද ඔහු කීවේය
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයකින් දැනුම් දුන්නේ මිලි මීටර 200ට වැඩි වැසි ලැබෙන බව පැවසූ ඔහු එවන් ආකාරයෙන් නිවේදන නිකුත් වීම සාමාන්‍ය කාරණයක් බවද කියා සිටියේය.
මෙම ව්‍යවසනය සම්බන්ධයෙන් රජය නිසි ක්‍රියාමාර්ග නොගත්තේ යැයි නඩු පවරන්නේ නම් ඊට රජය සූදානම් බව හෙතෙම කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වග වෙන ආණ්ඩුවක හැසිරීම...! සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙන බවත් අසාමාන්‍ය ලෙස වැසි ලැබිය හැකි බවත් BBC කාලගුණ නිවේදනයේත් තිබුණා. එත් අපි දැක්කේ වගකිවයුතු අය සෙල්ෆි ගහ ගහ විරුද්ධවාදීන්ට මඩ ගහ ගහ හිටි හැටි, අන්තිමේ මිනිස්සු මැරී යන්න ගත්තාම ආණ්ඩුව ඇහැරුණේ...
ගුණරත්න, මේ පාණ්ඩුවෙන් වගකීමෙන් කියන්නේ බොරු විතරයි.
මෝඩ මූසලයෙක්
400 සිට 500 මිලිමීටර්?
මෙන්න මේ වගේ හරක් තමයි මේ ආණ්ඩුව කන්නේ. මේ වගේ අය ආපහු පාර්ලිමේන්තු නොයවා ඉන්න වගබලා ගන්න ඕනේ.
එක්කෝ කටවහගෙන හිටියානම් පච වෙන්නේ නෑ
ඒක ආණ්ඩුවෙ වැරැද්ද නොවෙයි. බීබීසී ආදී මූලාශ්‍ර තොරතුරු පලකලේ ඉංග්‍රීසියෙන් නොවැ....
පිටරැටියා කියන වසුපැටියෝ, පුපුරන්න යන්නේ කියලා එවපු ලියුම මේසෙ උඩ තියාගෙන හිටපු වළන් ශානි තමයි අද ලොක්කා කරලා තියෙන්නේ.