
(පුෂ්පකුමාර මල්ලව ආරච්චි)
සම්බා සහ කීරි සම්බා සහල් පාලන මිල ඉක්මවා තමන්ට තොග වශයෙන් ලැබෙන පසුබිමක පාරිභෝගික අධිකාරිය විසින් වැටලීම් කිරීම හේතුවෙන් සහල් වෙළඳාමෙන් ඉවත්වීමට සිදුව ඇතැයි ව්‍යාපාරිකයෝ කියති.
සම්බා කිලෝවක් රුපියල් 240.00 ට සහ කීරි සම්බා කිලෝවක් රුපියල් 260.00 කට මිල නියමව ඇතත් මේ වන විට එම සහල් වර්ග තමන්ට ලැබෙන්නේ පාලන මිල ඉක්මවූ මිල ගණන්වලට බැවින් තමන්ටද ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා ඊට වැඩි මුදලකට අලෙවි කිරීමට සිදුව ඇතැයි ව්‍යාපාරිකයෝ සඳහන් කරති.
එවන් පසුබිමක පාලන මිලට වැඩි ගණන් සඳහා සහල් විකුණන බවට චෝදනා කරමින් පාරිභෝගික අධිකාරිය වැටලීම් කිරීම හේතුවෙන් තමන්ට රුපියල් ලක්ෂය ඉක්මවූ දඩ මුදල් ගෙවීමට සිදුවීමේ අවදානමක් උද්ගතව ඇතැයි ඔවුහු සඳහන් කරති.
ො
2025 දෙසැම්බර් මස 18
296
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සහල් වෙළෙන්දෝ වෙළෙඳකටයුතුවලින් ඉවත්වෙති
මාලිමාපෙන්දා Tuesday, 01 July 2025 11:29 AM
හැම එකටම වේවැල අතට අරගෙන බෑ නේද. අර 71 , 89 කරන්න ගිහින් හත්පොලේ ගාගත්තෙ.
maalaka Tuesday, 01 July 2025 11:33 AM
මේ වෙළෙන්දෝ ඉතා අධික ලාභ ලබනවා පමණක් නොව බදු ගෙවීමට ඉතා හොරයි.... බොහෝ අය නියමිත ගිණුම් කටයුතු පවා වංචනිකව සිදු කරයි... එනමුත් හැම විටම ගෑස් පෙන්නන් අමතක නොකරයි....
ගුණරත්න Tuesday, 01 July 2025 12:51 PM
අය්යෝ ඕවත් ප්‍රශ්නද? මේසෙට ගහල පාලන මිල ඉහල දැම්මම වැඩේ හරි. කලින් කියන්න එපයි
ලුම්බිණි Tuesday, 01 July 2025 12:54 PM
පාරිභෝගික අධිකාරිය කරන්නේ වෙළඳපොල අවුල් කිරීමක් .
Ran Tha Tuesday, 01 July 2025 01:50 PM
ඉතින් ඒවා ගන්නේ නැතුව වෙන ඒවා වික්ක නම් ඉවරනේ
ප්‍රියන්ත ලියනාරච්චි Wednesday, 16 July 2025 01:43 PM
මෙහේ කීරි සම්බා විතරයි... මොවුන් අල්ලලා දඩ ගහන්නේ වැඩිමිලට විකුණනවා කියලා, ඉන්දියාවෙන් ගෙන්වන ආදේශක කීරිසම්බා වලට පාලන මිලක් නෑ... 270/=,280/= විකුණනවා. ඒවාට නීතිය නෑ.