(අංජුල මහික වීරරත්න)
කේසර සිංහයෝ වගේ හෝ හිවලෙක් වගේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියාට වැඩක් වෙන්නෙත් නැතැයි ද වැදගත්කම තිබෙන්නේ ජාත්‍යන්තරව ගොඩනගා ගත් සම්බන්ධතා ජාලයේ ශක්තිමත් භාවය මත යැයි එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලාපොරොත්තු වන අදාල සුදුසුකම් කොතරම් දුරට සාක්ෂාත් කර තිබෙනවාද යන කාරණයණය ලබා ගැනීමේදී ප්‍රධාන සාධකයක් බවත් පකිස්තානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අපේක්ෂාවන් ඉෂ්ට කරන්නට සමත් වුණේ නැති නිසා ඔවුන්ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත වැඳ වැටෙමින් ද යන්න සිද්ධවෙලා තිබෙන බවත් රංගෙ බණ්ඩාර මහතා කීය.
රටවල් කියන කොන්දේසිවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යටත් වෙන්නේ නැතැයි ද එජාප මහලේකම්වරයා පැවසීය.
පිටකෝට්ටෙි සිරිකොත එජාප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී එජාප මහලේකම්වරයා මෙි බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක ඇත්ත, පොලිසියේ හිටපු රාලහාමි ඉඳලා හිටලා හරි ඇත්ත කියනවා හැබැයි ද.මු දසනායක කියන නම ඇහුණාම දැනටත් චු යනවාලු නේද ? !!! රනිල් ඇතුළු කණ්ඩායම අයි එම් එෆ් ගියේ,සිංහයෝ වගේවත් හිවල්ලු වගේවත් නොවේ, ගෙදර මිනිස්සුන්ට කන්න තිබුන බත් හැලිය හොරෙන් කාපු බලු කුක්කෝ වගේ හෙළුවෙන් !!!
IMF ආයතනය යනු ලංකාව සමග පමණක් ගනුදෙනු කරනා ආයතනයක් නොවේ. IMF ආයතනය දියුණු රටවල් සහ ගෝලීය ආර්ථිකයට ප්‍රබල බලපෑම් කළහැකි සමාගම් සමගද ගනුදෙනු කරයි. එහි සේවය කරන්නේ ආර්ථිකය, මුල්‍ය කටයුතු සහ දිනපතා සිදුවන ගෝලීය වෙනස්වීම් පිලිබදව විශ්ලේෂනය කරමින් දිනපතා අදයයනය කරනාවූ පිරිසක් විසිනි. ඔවුන් ලෝකයේ සිදුවන වෙනස්වීම් සියල්ල මැනවින් අවබෝද කරගෙන සිටිනා දැනුමෙන්, බුද්දියෙන්, පළපුරුද්දෙන් සපිරි පමණක් නොව සුවධිනව කටයුතු කරන පිරිසකි. ඔවුන් ලෝකයේ රටවල ආර්ථිකය පිලිබදව හොදින් නිරීක්ෂණය සහ අදයයනය කරනාවූ පිරිසකි.
ඔවුන් ලෝකයේ රටවල ආර්ථිකය පිලිබදව හොදින් නිරීක්ෂණය සහ අදයයනය කරනාවූ පිරිසකි. ශ්‍රී ලංකාවට IMF ආයතනය ලංකාවේ වාසියට හරවා ගත නොහැක. පළමුව රටක් වසයෙන් IMF ආයතනයේ විස්වාසය දිනාගැනීමට කටයුතු කල විට එම විස්වාසය මත වෙනත් රටවල් ලංකාව කෙරෙහි සුබවාදී අකල්පයක් දක්වනු ඇත. මේවනවිට විරුද්ද පක්ෂ රට තුල කරනාවූ උත්ගොසන නිසා රට තුල පවතින වර්තමාන දේශපාලන අස්ථාවරත්වය මත IMF ආයතනයේ සහ වෙනත් නය ලබදෙනාවූ රටවල තීන්දුව කුමක් විය හැකිද යන්න පැහැදිලි නැත. සර්වපාක්ෂික රජයක් පිහිටුවා IMF ආයතයේ විස්වාසය ලබාගැනීමට තිබු අවස්ථව විපක්ෂය රජයට සහයෝගය ලබානොදීම නිසා නැවතිණි.
දැන්නම් යන්න වෙන්නේ දියබරියෙක් වගේ තමයි.
කේසර හැලිලා දැන් තට්ටේ පෑදිලා..තවටිකදවසකින් කුරියා ගහන්නද ලැහැස්තිය ?හැබැයි අයි එම් එෆ් සල්ලි ගැන බොරු කතා කියලා අන්තිමට තමුසෙටයි මහ එකාටයි
විදුලි බිල උපයනවිට බද්ද මේ සියල්ලම වැඩිකරලා තියෙන්නේ අයි.එම්.එෆ් එක කිවුව හින්දා .ඒකෙන් තේරෙනවා නේද අසූචි තවරා ගත්ත හිවලෙක් වගේ අයි.එම්.එෆ් ගිහිල්ලා කියලා
එහෙනම් නපුංසකයෙක් විදිහටද යන්න ඕන?යකෝ මේ මූල්‍ය අරමුදල තියෙන්නේ කොහෙද කියලා වත් දන්නා කෙනෙක්ද ?රාලහාමි පිස්සු කෙලින් නැතුව ඉන්න
ඔව් හිඟාකන්න කලිසමා විදියට පලයන්
උඹලා ඔක්කොම කාලෙන් කාලයට මතු වන හිවල්ලු තමා. පාලිමේන්තුවේ කිසිම නියෝජනයක් නොලැබූ ජනපති සහ උගේ පස්සෙන් යන හිවල්ලු.
එතකොට පොන්සියෙක් ලෙසද යන්න ඕනේ....
අනේ හිවලෝ ,කට පියාගෙන හිටු
ලංකාව දැනට විදේශ ණය ගෙවීම පැහැර හැරි රටක්. ණය ගෙවීම පැහැර හැරි රටකට ජාමූඅ තබා මොන වාණිජ බැංකුවකට ද ණයක් දෙන්න පුළුවන් ව්‍යවසථාවට එකඟව. ඒකයි ණය දීම ගැන ජාමූඅ තිබෙන ගැටළුව. නැතිනම් මේ 2023 වර්ෂය තුළ හෝ එළඹෙන ජනාධිපතිවරණයට පෙර හෝ ලංකාවට යෝජිත ණය මුදල ලබා දීමට අපිටත් ජනපතිටත් වඩා වැඩි අවශ්‍යතාවයක් තිබෙන්නෙ ජාමූඅ ටයි.
ඒ කියන්නේ උඹ වගේ මැරයෙක්ද යවන්න ඕනි .අනේ නිකන් පලඩෝ යන්න