
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සිංහබාහු පෙන්වන්න ආපු ආණ්ඩුව අද අන්දරේලා පෙන්නන ගානට පහු බැස ඇතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ආණ්ඩුවේ අයවැය විවාද වල ආදායම වැඩි කරන මාර්ග ගැන ලොකු කතා කිව්වේ නැහැ.පොහොසත් රටක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ දේශීය නිෂ්පාදනය කරන කිරි, බිත්තර, පාසල් උපකරණ, කෘෂි උපකරණ, පොහොර ආදී දේ රැසක් සඳහා වැට් බදු බිංදුව කරන බව මැතිවරණයේදී පැවසුවා.මේවා අහලා ගොඩක් මිනිස්සු ඡන්දෙ දුන්නා.තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයටත් සීයට පහළොවක බද්දක් ගහලා.ආණ්ඩුවේ පොරොන්දු එකින් එක අද වන විට කැඩී ගිහින්. අද වනවිට මහ බැංකුව වෙනුවට බටලන්ද ගෙනත්. ඒක වෙන අතක යනවා.
ලක්ෂ 68ක් ටිකට් ගත්තේ සිංහබාහු බලන්න.නමුත් පෙන්නන්නෙ අන්දරේලා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
2025 නොවැම්බර් මස 04
775
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2414
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිංහබාහු පෙන්නන්න ඇවිත් අන්දරේලා පෙන්නනවා
සෙනෙවිරත්න Friday, 21 March 2025 03:55 PM
තමුන්ලගෙ අන්දරේ නම් නියමෙට රඟනවා, පරාදවෙච්ච එක ගැන දුකට මොනව හරි කියනව, ඔය කියන අප්පුහාමිලගෙ කාලෙ අපි බැලුවෙ නරිබෑන ,ඕව අමතක නැහැ. අඩුමගානෙ රටේ සියලුම අංශවල හැදියාවක් වෙච්ච බවත් එය සාධනීය පැත්තට වෙන බවත් පාලක පන්තියේ දේශපාලඥයන් සම්පූර්ණයෙන්ම ජනතාකරනය වෙච්ච බව පිළිගන්න ඕන. මේ කෙඳිරිය පරණ ක්‍රමය ගෙනියන්න කවදාවත් ඉඩක් නොලැබෙන බව දන්න නිසා වෙන අඳෝනාව.
කෞෂි Friday, 21 March 2025 04:02 PM
අන්දරේ? මේ මොනවාද මේ කියන්නේ..! හම්බවෙයි ලොක්කාගෙන්...!
පිටරටවැසියා Friday, 21 March 2025 04:11 PM
එක පාරම සිංහබාහු බලන්න බෑනේ... ඒක හින්දා රටේ ජනතාව මුලින්ම අන්දරේ බලලා, පස්සේ සිංහබාහු බලයි. ඔයගොල්ලෝ ගමරාලත් එක්ක අලි නැට්ටේ එල්ලිලා දිව්‍යලෝකේ යන්නකෝ...
ගමේ එකාලා Friday, 21 March 2025 05:21 PM
තමුන්ගේ නායකයාට ඒ මොකවත්ම බැරිබව පහුගිය කාලේ පුරාවටම අපි දැක්කා. අන්තෝජටා බහි ජටා...?
Siri Friday, 21 March 2025 05:25 PM
සමච්චලයට කීවා වුණාට උපහැරණය මුළුමනින්ම වැරැදියි. මෙයා නම් සිංහබාහු හරි, අන්දරේලා හරි දැකපු කෙනෙක් වෙන්න බැහැ...!
ravin Friday, 21 March 2025 05:30 PM
දැන් ඔහේට හරියන්නේ සිංහබාහුගේ තොප්පියද? නැතිනම් අන්දරේගේ තොප්පියද?පාර්ලිමේන්තු ආහාර වේලේ මිල අඩු කලොත් කොයි තොප්පියද දාගන්නෙත් කියලා කියන්නකෝ...!
Mo Friday, 21 March 2025 06:35 PM
සිංහබාහු බලන්න ඕනෑම නම් ජනාධිපති අනුර සහෝදරයගේ ඡායාරූපයක් දෙස බලන්න. අන්දරේ බලන්න ඕනෑම නම් විරුද්ධ පක්ෂ නායක දෙස බලන්න. අන්දරේ යනු අසීමිත හැකියාවන්ගෙන් පිරුණු මිනිසෙක්... ඒත් මේ විරුද්ධ පක්ෂනායත පූර්ව ළමා වියවත් සපුරපු නැති අයෙක්...
පොඩිඑකා Friday, 21 March 2025 10:47 PM
හරි හරි අපි ඒවා බලාගන්නම්, ඔහේ විපක්ෂෙ අනිත් බයියෝ ටිකත් එක්ක ගිහිං ‘මල්වඩම් අ(න)වශ්‍යයි’ බලන්න.
ලූට මූස් Friday, 21 March 2025 10:54 PM
ඔයාලගෙ බොසා ‘දෙව්ලොව යනකං’ පෙන්නන්න ටිකට් විකුණලා අන්තිමට ගත්තු අයට බලන්න වුනේ ‘දෙයියෝ සාක්කි’….!
ප්‍රියන්ත Friday, 21 March 2025 10:56 PM
අනේ අපිට ඒ හොඳයි., අවුරුදු 76ක් මාරුවෙන් මාරුවට ‘ අලිබබා සහ හොරැ හතලිහ’ බලලා ඇතිවෙලා හිටියේ…!
Perera Saturday, 22 March 2025 03:08 AM
තමුන්ලාගේ මහදැනමුත්තා ඉන්න පුටුවෙන් බැහැලා ගිහින් තමුන්ලා වගේ ගෝලයොත් එක්ක කරන්න බැහැ කියලා.
Amila Sunday, 23 March 2025 05:56 AM
බේසමේ කිඹුල්ලු ඉන්නවද බලන්නේ නැතුව ඉන්න...