
(අංජුල මහික වීරරත්න සහ ටී.කේ.ජී.කපිල)
භූමි කම්පාවෙන් විපතට පත් මියන්මාරයේ ජනතාවට සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් විසි හය දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය සහ සහන සේවා කණ්ඩායම විශේෂ ගුවන් යානයකින් අද පිටත් වූ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
බ්‍රිගේඩියර් පුණ්‍යා කරුණාතිලක මහතාගේ මූලිකත්වයෙන් මෙම සහන කණ්ඩායම පිටත්ව ගොස් ඇත.
ජනතාවගෙන් එක්රැස් කරනු ලැබූ වෛද්‍යාධාර ඇතුළු සහනාධාර තොගයක් ද මෙම කණ්ඩායම සමග මියන්මාරයට යවන බව ආරක්ෂක අමාත්‍යාංශය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්ගේ නියෝගෙ නිසා නේද යන්නේ?