
(ප්‍රසාද් රුක්මල්)
බදුල්ල භාරතී විදුහලේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් පාසල නිමවී සිය නිවෙසට යාමට පහසුකම් නැතිව බදුල්ල සිට ඇල්ලේඅරාව බලා ධාවනය වූ පෞද්ගලික බස්රථයක වහලය මත නැගී අවදානම් ගමනක ගියේ මෙසේය.
ශ්‍රී ලංගම බස් රථ ද ටයර් බැටරි අර්බුදය හේතුවෙන් බස්රථ ධිවන නොවන අතර ඩීසල් නොමැතිව පෞද්ගලික බස්රථ ධාවනය අඩාල වී තිබේ.
පාසල්වලට පැමිණෙන සිසුන්ට පාසල නිමවී යළි නිවෙස් කරා යාමට බස්රථ නොමැතිව දැඩි අපහසුතාවට පත්ව සිටිති .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
225 ගොන් රෑන ඉන්දියාවෙන් ලැබුණු තෙල් ඉවර කරගත්තා. මේ අයට කිසිම ඉදිරි දැක්මක් නැහැ සහ ඒ ගැන හිතන්නවත් බැහැ... බැහැලා පලයල්ලා. මට හිතෙන විදියට ජාතික ජන බලවේගයට විතරයි මොනවා හරි දැක්මක් තියෙන්නේ... ගෝඨා ගෙදර යන්න..