
(අංජුල මහික වීරරත්න)
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුර සඳහා පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුර දැනට පුරප්පාඩුව පැවැති අතර ඒ සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියක වශයෙන් සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ නිලධාරි කේ. එස්. දිල්හානි මහත්මිය පත් කිරීම සුදුසු බවට හඳුනා ගනු ලැබ ඇත.
ඒ අනුව, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන, කේ.එස්. දිල්හානි මහත්මිය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුරට පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.
2025 නොවැම්බර් මස 04
763
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2406
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සංස්කෘතික අධ්‍යක්ෂ පත්කරයි
චන්දන උඩවත්ත Wednesday, 02 April 2025 04:32 PM
ඉතාම දක්ෂ නිලධාරිනියක්.
Gunathilaka Thursday, 03 April 2025 06:42 AM
ඔය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කෙනෙක් හැටියට ඇහැලියගොඩ හිටපු උප දිසාපතිතුමා 1982 පමණ ඇහැලියගොඩින් මාරුවක් අරගෙන ගියා කියල රත්නපුර කච්චේරියේ හිටපු කෙනක් හැටියට මතකයි ඒත් දෙපාර්තමේන්තුවේ 1982-88 කාලයේ හිටපු අධ්‍යක්ෂ කෙනෙක් නැහැ එතුමා හිටපු තැනත් නැහැ මට මතකයේ හැටියටනම් එතුමා අනූගණන්වල ජීවත්ව හිටියෙ නැහැ ලක්ෂ්මන් පෙරේරා මහතා ඇඹිලිපිටියේ හිටපු උපදිසාපතිතුමා තමයි
සේනාරත්න Thursday, 03 April 2025 03:09 PM
1982 පමණ ස්ථාන මාරුවක් ලැබී සංස්කෘතික අධ්‍යක්ෂ ලෙසට ඇහැළියගොඩින් ගියේ W.D.W අබේවර්ධන මැතිතුමා කියල කියන්න පුලුවන් එතුමා සංකෘතික අධ්‍යක්ෂ වෙලා හිටපු කාලයේ අධ්‍යක්ෂ කෙනෙක් නැහැ කියලා දෙපාර්තමේන්තු වෙබ්සයිඩ් එකේ පෙන්වනවා