
(තිලකරත්න දිසානායක)
හදිසි රෝගියකු රැගෙන ඒම සදහා ධාවන වූ සුව සැරිය ගිලන්රථයක් අද උදෑසන ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී අනතුර ලක් වී කොළඹ නුවර මාර්ගය හරහා පෙරළී ගියේය.
තැවැති සුළු වර්ෂව ගිලන් රථය ලිස්සා යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවත් අනතුරින් කිසිවකුටත් අනතුරක් සිදුව නැති බවත් පොලිසිය කියයි
යක්කල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සිතාර කරුණාරත්න මහතා ගේ උපදෙස් පරීක්ෂණ සිදු කරයි.
(ඡායාරූප ලුසිත ජයමාන්න)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd