
ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හා ස්විස්ටර්ලන්තයේ ශ්‍රී ලංකා නව තානාපතිනී හිමාලි සුභාෂිනි අරුණතිලක මහත්මිය සිය රාජකාරි ඇරඹීමට පෙර ජිනීවා හි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණ තෙරුවන් නැමැද මහා සංඝරත්නයේ ආශිර්වාද ලබාගත් අවස්ථාව
නයන සේරසිංහ මහතා සහ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අධිපති හා ස්විස්ටර්ලන්තයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය තවලම ධම්මික නාහිමි සුජාත හිමි නියෝජ්‍ය තානාපතිනි දයානි මෙන්ඩිස් මෙනෙවියද එම අවස්ථාවට සහභාගී වූහ.
රත්න පාල ගමගේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාගේ පත් වීම ජනපති කරන්න ඇති. ඒවුනාට ඔයාට පඩි ගෙවන්නේ මේ රටේ පුරවැසියන්ය. එබැවින්, මෙරටේ පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට කැපවන්න.