ශ්‍රි  ලංකා පොත් ප්‍රකාශකයින්  ගේ සංගමය 17 වැනි වරටත් සංවිධාන ය කළ 2023ස්වර්ණ  පුස්තක සම්මාන ප්‍රදානෝත්සවය කොළඹ7බණ්ඩාරනායක අනුස්මරණ  සම්මන්ත්‍රණ  ශාලාවේදී අද (8) පස්වරුවෙි   උත්කර්ෂවත්  අන්දමින්  පැවැත්විණි .

එහිදි 2022 වසරේ ප්‍රකාශිත ප්‍රශස්ත  නවකතාවට හිමි ස්වර්ණ  සම්මානය   නෝබට් අයගමගේ කුර හඬෙකි වියැකෙනා කෘතියට   හිමිවිය. ඒ අනුව ස්වර්ණ  සම්මානය සහ මුදලින් රුපියල්  ලක්ෂ අටහමාරකමුදල් තිළිණ ය ශ්‍රි  ජයවර්ධන පුර ව්ශ්ව විද්‍යාලයේ මානව ව්ද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානි මහාචාර්ය  ප්‍රණිත් අභය සුන්දර  මහතා විසින් කතුවරයා  වෙත පිරිනමනු  ලැබු අයුරු .

සම්පත්  බැංකවේ විධායක අධ්‍යක්ෂ  අජන්ත ද වාස් ගුණ සේකර පොත් ප්‍රකාශකයින්  ගේ සංගමයේ සභාපති සමන්ත  ඉන්දිවර සමරසිංහ  සහ ෆාස්ට් පබිලිස්ටි පුකාංශන අධිපති ප්‍රේම් දිසානායක යන මහත්වරැද මෙහි වෙති. 

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)